fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2020 09:43

ලංකා ස්වයං රැකියා ජාතික ති‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (14) සිදුකෙරෙනවා. ඒ කැස්බෑව පොදු සුසාන භූමියේදී.

ති‍්‍රරෝද රථයක් කල්බදු සමාගමකින් නිදහස් කරගැනීමට ගිය අවස්ථාවේ එහි සීසර්වරුන් සිදුකළ පහරදීමකින් සුනිල් ජයවර්ධන මහතා ජීවිතක්ෂයට පත්වුණා. මේ වනවිට ඔහුගේ දේහය කැස්බෑවේ පිහිටි සිය නිවසේ තැන්පත් කර තිබෙනවා.

ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 8 දෙනා හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන බවයි පොලීසිය ප‍්‍රකාශ කළේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 13, 2020 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්