fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිංගප්පුරුවේ පනවා ඇති ආර්ථික සීමාවන් ලිහිල් කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 15:49

පනවා ඇති ආර්ථික සීමාවන් ලිහිල් කිරිමට සිංගප්පුරුව තීරණය කළා.

රට විවෘත කිරීමේ දෙවන අදියර ලබන සතියේ ක‍්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව කුඩා සහ මධ්‍ය පරිමාණ වෙළෙද කටයුතු හා දේශිය කර්මාන්ත ආරම්භ කිරිමටයි නියමිත.

කොරෝනා වසංගතය හේතුවෙන් වසාදැමූ රට අදියර කිහිපයක් යටතේ ලිහිල් කිරිමට සිංගප්පුරුව පසුගියදා පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 15:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්