fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් චතුරස‍්‍රය අසළ නාඳුනන පිරිමි මළසිරුරක්

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 10:44

නිදහස් චතුරස‍්‍රය අසළ නාඳුනන පිරිමි මළසිරුරක්

කොළඹ 07 නිදහස් චතුරස‍්‍රය අසළ තිබී නාඳුනන පිරිමි මළසිරුරක් සොයාගෙන තිබෙනවා.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු දුරකථන ඇමතුමකින් පසුවයි පොලිස් පරීක්ෂණ ආරම්භ කළේ. මියගොස් ඇත්තේ අවුරුදු 60 ත් 65 ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු බව පොලීසිය ප‍්‍රකාශ කළා.

සිද්ධිය පිළිබදව විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 12, 2020 10:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo