විදුලි හා ජල බිල්පත් සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර පිළිබඳ කලබල නොවන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ජනතාවට අවශ්‍ය සහන සැලසීමට මේ වන විටත් රජය සැලසුම් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී ප්රවෘත්ති අංශය ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/u3XPDecaOjo”]