fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි හා ජල බිල්පත් සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර ගැන කලබල නොවන්නැයි රජය ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 18:14

විදුලි හා ජල බිල්පත් සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාර පිළිබඳ කලබල නොවන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ සඳහා ජනතාවට අවශ්‍ය සහන සැලසීමට මේ වන විටත් රජය සැලසුම් කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 18:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo