ගත වූ පැය 24 ට මෙක්සිකෝවෙන් වාර්තා වූ මරණ 708 ත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවා තිබෙනවා.
ආසාදිතයන් සංඛ්‍යාව ද එක් ලක්ෂ තිස් දහසකට ආසන්න බවයි වාර්තා වන්නේ. කෙසේ වුව ද මේ වන විට ආසාදිතයන් සොයා පීසීආර් පරික්ෂණ විශාල සංඛ්‍යාවක් සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.