fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙක්සිකෝවෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 16:35

ගත වූ පැය 24 ට මෙක්සිකෝවෙන් වාර්තා වූ මරණ 708 ත් සමග එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස් දහස ඉක්මවා තිබෙනවා.

ආසාදිතයන් සංඛ්‍යාව ද එක් ලක්‍ෂ තිස් දහසකට ආසන්න බවයි වාර්තා වන්නේ. කෙසේ වුව ද මේ වන විට ආසාදිතයන් සොයා පීසීආර් පරික්‍ෂණ විශාල සංඛ්‍යාවක් සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 16:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්