කොළොන්නාව කුණු කන්දට යට වී විනාශ වූ වාහන සඳහා වන්දි ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/U-_Eryf0Zy8″]