fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩිස්නිලන්තය යළි විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 14:58

කැලිෆෝනියාවේ ඩිස්නිලන්ත උද්‍යානය යළි විවෘත කිරිමට බලධාරීන් තීරණය කළා. ඒ ලබන මස 17 වනදා.

නව්‍ය කොරෝනා වෛරස ව්‍යප්තිය හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් එය වසා දමා තිබුණා. කෙසේවෙතත් නරඹන්නන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් අනුව ඒ සදහා පහසුකම් සැලසීමයි අපේක්ෂාව. පුද්ගල දුරස්ථතාව පවත්වාගැනීම සදහා ඔවුන්ව දිරිගැන්වීමටත් කටයුතු කරන බව බලධාරින් සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 14:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්