fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධනයට පක්ෂ පාට බේද අදාළ නැහැ – නැගෙනහිර ආණ්ඩුකාරවරිය කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 13:29

ජාතික ආරක්ෂාවට සහ රටේ සංවර්ධනයට පක්ෂ පාට බේද අදාළ නැති බව නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසනවා. මඩකලපුවේ පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් ඒ මහත්මිය මෙම අදහස් පළකළා.

මඩකලපුව නගර සභා බල ප්‍රදේශයේ නාගරික කාණු පද්ධතිය පිළිසකර කිරීම ආරම්භ කෙරුණා.  මෙම කාණු පද්ධතිය තුළ කැළිකසල සිරවී තිබීම හේතුවෙන් ජලය බැස නොයෑමත් සමග ඩෙංගු වැනි රෝග බෝවීමේ අවදානමක් මතුව තිබෙනවා. ජලය බැස යාම යථා තත්ත්වයට පත් කරමින් මෙම කටයුතු ආරම්භ කෙරුණේ මඩකලපුව දුම්රිය ස්ථානය අසළින්. සේරුවිල සිවිල් ආරක්ෂක බලකායේ සෙබලුන් දෙසිය දෙනෙකු පමණ ඒ සඳහා සහාය ලබා දුන්නා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 11, 2020 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo