ලිබියාවේ ගැටුම් වැළැක්වීමට සියලු පාර්ශව එක්විය යුතු බව ජගත් සංවිධානය ප්රකාශ කළා.
මේ වනවිට පවතින අර්බුද හේතුවෙන් සිවිල් වැසියන්ටද දැඩි හානි සිදුව තිබෙනවා. රජයේ හමුදා සහ විපක්ෂ කණ්ඩායම් ලිබියාවේ විවිධ ප්රදේශ අත්පත් කර ගැනිමට කටයුතු කිරිමයි ඊට හේතුව.
සටන් විරාමයක් සදහා නව වැඩපිලිවෙලක් හදුන්වා දිය යුතු බවයි මීට පෙර විවිධ පාර්ශව දැනුම් දුන්නේ.