fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨය අද සිසු අයිතියට

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2020 19:27

කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨය අද සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.

හෝමාගම පිටිපන මාහේනවත්ත ප්‍රදේශයේ මෙම තාක්ෂණ විද්‍යාපීඨය ඉදිකර තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ නව වන පීඨය ලෙසයි එය ඉදිකර තිබෙන්නේ. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුමේධ ජයනෙත්ති මහතා පළමු පීඨාධිපතිවරයා ලෙස කටයුතු කරනවා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2020 19:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්