සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ඉදිරි මහ මැතිවරණයේ ප්රචාරක කටයුතු සිදු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/xOJDEiSEfWA”]