fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිධන් හෑරූ කාන්තාවක ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2020 15:00

නිධන් හෑරීමේ නිරතව සිටි බව කියන කාන්තාවක ඇතුළු තුන්දෙනෙකු වව්නියාවේ දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වව්නියාව නන්දිමිත්‍රගම ඓතිහාසික වටිනාකමින් යුත් කිඹුලාගල ප්‍රදේශයේ කැණීම් සිදුකරමින් සිටියදීයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. බුද්ධි තොරතුරකට අනුව බෝගස්වැව පොලීසිය කළ වැටලීමකදී සැකකාර කාන්තාව හා සෙසු පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා. කාන්තාව ප්‍රාදේශීය රෝහලක වෛද්‍යවරයෙකුගේ බිරිදක් බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ. කැණීම් සදහා උපයෝගී කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 10, 2020 15:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්