පොලිස් විශේෂ කාර්ය බලකායට නව අණ දෙන නිළධාරිවරයෙක් පත්කර තිබෙනවා.
නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා එම තනතුරට පත්කර ඇති බවයි පොලිස් මූලස්ථානය පවසන්නේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය සහ මැතිවරණ කොමිසමේ එකඟතාව අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදුකර තිබෙනවා.
සේවා අවශ්‍යතාව මත එය කි‍්‍රයාත්මක බවත් මූලස්ථානය සදහන් කළා.