මහ මැතිවරණය පවත්වන දිනය පිලිබද සාකච්ජාවක් අදත් (10) පැවැත්වෙනවා.
කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව ඒ පිලිබද තීරණයකට එළඹීම අපේක්ෂාව බවයි සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සදහන් කළේ.
සියලුම සහකාර සහ නියොජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන්ද කොළඹට කැඳවා තිබෙනවා. ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමග පැවැත්වෙන සාකච්ජාවක් සදහා.