fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඩෙංගු අවදානම් ස්ථාන 571 ක් හදුනා ගැනේ

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2020 17:08

ඩෙංගු බෝවිය හැකි අවදානම් ස්ථාන 571 ක් හදුනාගෙන තිබෙනවා. ඒ කොළඹ මහනගර සභා බලප‍්‍රදේශයෙන්.

පසුගිය 4 වනදා සිට 7 වනදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් කි‍්‍රයාත්මක කළ බවයි පරිසර හා ප‍්‍රජා පොලිස් භාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතා සඳහන් කළේ.

පවතින කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ අනුව විශේෂ අවධානයක් යොමුකරන ලෙසයි ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 9, 2020 17:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්