මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතාගේ ක්රියාකලාපය පක්ෂග්රාහී බව මේ වන විට පැහැදිලි වී ඇතැයි බස්නාහිර පළාත් රාජ්ය සේවා කොමිෂන් සභාවේ සභාපති ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා මහතා පවසනවා.
ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළකළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/znkbYn1T9AM”]