fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරිකොත උණුසුම් වෙයි. අකිල නැගිට යයි. වෘත්තීය සමිති රනිල් වටකර ගනී (Video)

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2020 12:10

එක්සත් ජාතික පක්‍ෂ වෘත්තීය සමිති නියෝජිතයන් පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී අද රැස්වුණා.

එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනුණා. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සාකච්ඡාවෙන් නැගිට යාමත් සමග වෘත්තීය සමිති නියෝජිතයන් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පිරිසට දෝෂාරෝපණය කරමින් කලහකාරී ලෙස හැසිරුනු ආකාරයයි දක්නට ලැබුණේ.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 8, 2020 12:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්