එක්සත් ජාතික පක්ෂ වෘත්තීය සමිති නියෝජිතයන් පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද රැස්වුණා.
එහිදී උණුසුම්කාරී තත්ත්වයක් හට ගැනුණා. මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සාකච්ඡාවෙන් නැගිට යාමත් සමග වෘත්තීය සමිති නියෝජිතයන් රනිල් වික්රමසිංහ මහතා ඇතුලු පිරිසට දෝෂාරෝපණය කරමින් කලහකාරී ලෙස හැසිරුනු ආකාරයයි දක්නට ලැබුණේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/YmlS832663Y”]