fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බූස්ස බන්ධනාගාරයේ විශේෂ මෙහෙයුමක් – කංජිපානිගේ සිරකුටියේ තිබී උපකරණ කිහිපයක් හමුවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 15:27

පොලිස් විශේෂ කාර්ය බලකාය බූස්ස බන්ධනාගාරයේ විශේෂ සෝදිසි මෙභෙයුමක් සිදුකළා.

කන්ජිපානි ඉම්රාන් රඳවා සිටි සිරකුටියේ තිබී දුරකථන ඇතුළු උපකරණ තොගයක් හමුවී තිබෙනවා. ඒවා සූක්ෂම ලෙස සගවා තිබූ බවයි විශේෂ කාර්ය බලකාය පවසන්නේ.

ඉදිරි විමර්ෂණ සදහා ඒවා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. හදුනා නොගත් කුඩු වර්ගයක්ද හමුවූ බවයි විශේෂ කාර්යා බලකා මාධ්‍ය ඒකකය සදහන් කලේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්