fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැඩිම ආසාදිතයන් ලැයිස්තුවේ 6 වන ස්ථානයට ඉන්දියාවට

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 12:18

වැඩිම ආසාදිතයන් ලැයිස්තුවේ 6 වන ස්ථානයට ඉන්දියාවට

වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන ලැයිස්තුවේ 6 වන ස්ථානයට ඉන්දියාව පැමිණ තිබෙනවා.

ඒ වෛරසය හේතුවෙන් යුරෝපා කලාපයේ වැඩිම බලපෑමට ලක් වූ ඉතාලිය ද පසුකරමින්. ගත වූ පැය 24 ට පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව දසදහස් හාරසිය තිස්අටක්. මේ අතර මුම්බායි නගරයේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටීමට ඉතාමත් ආසන්න බව බලධාරීන් පවසනවා. දිල්ලි නගරයේ රෝහල්වල ඉඩකඩ ද සීමිත බවයි වාර්තා වන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්