පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි කතෝලික දේවස්ථාන විෂබීජ හරණයට ලක්කිරීමට පියවර ගැනුණා.
වයික්කාල මීසම භාර සුජාන් නිශ්ශංක පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. විෂබීජ හරණයට අවශ්‍ය ද්‍රව්‍ය දේවස්ථානය වෙත ලබා දීම ද මෙහිදී සිදු කෙරුණා.

© 2024 ITN News - Powered by ITN DIgital.