fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෙබනනයේ විරෝධතා උත්සන්න වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 10:14

ලෙබනනයේ විරෝධතා ව්‍යාපාර උත්සන්න වුණා.

මාස තුනකට ආසන්න කාලයක සිට ඒවා පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. ආර්ථික වෙනස්කම් සහ දූෂණ නතර කිරිම ඇතුළු කරුණු ගණනාවක් ඔවුන්ගේ සටන් පාඨවලට ඇතුලත්.

විරෝධතා වල නිරත වූ 37 දෙනෙකු තුවාල ලැබුවා. ඔවුන් ආරක්ෂක අංශවලට ප‍්‍රහාර එල්ල කරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කළේ. ඒ අනුවයි ගැටුම් උත්සන්න වී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor ජූනි 7, 2020 10:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්