සමස්ථ දිවයිනටම පැනවූ ඇදිරිනීතිය හෙට (06) අලුයම 4 ට ඉවත් කෙරෙනවා.
හෙට පෙරවරු 4.00ට අවසන් වීමෙන් අනතුරුව යළි දැනුම් දෙන තෙක් ඇදිරිනීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රි 10.00 සිට අලුයම 4 දක්වා පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර ඇත්තේ.

© 2024 ITN News - Powered by ITN DIgital.