fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලංකා ඛණිජ තෙල් සංස්ථාව ප්‍රථම වතාවට මෙරටදී ලිහිසි තෙල් නිෂ්පාදනය අරඹයි

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2020 12:30

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රථම වතාවට මෙරටදීම ලිහිසි තෙල් නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා.

මෙරට වාර්ෂික ලිහිසි තෙල් භාවිතය කිලෝ ලීටර හැටපන්දහස ඉක්මවනවා. රටට අවශ්‍ය ලිහිසි තෙල් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ මූලික කටයුතු ආරම්භ කර තිබුණ ද විවිධ හේතූන් මත එම නිෂ්පාදන කටයුතු ආරම්භ වූයේ නැහැ. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ මැදිහත් වීම මත ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉදිකළ නවීන යන්ත්‍රාගාරයක ලිහිසි තෙල් නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණා.

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2020 12:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්