fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තම රට වැසියන් කොරෝනාවෙන් මියයාම කණගාටුවක් – ඒත් දෛවයට මුහුණ බව බ්‍රසීල ජනපති කියයි

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2020 12:05

වෛරසය හේතුවෙන් තම රටේ ජනතාව මිය යාම කණගාටුවට කරුණක් වුවත් එය ඔවුන්ගේ දෛවය බව බ්‍රසීල ජනාධිපති ජේර් බොල්සනාරෝ පවසනවා.

වෛරසය පාලනය කිරීමට ඔහුගේ මැදිහත්විම ලොව පුරා දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

කෙසේ වුව ද ගත වූ පැය 24 ට බ්‍රසීලයෙන් මරණ එක්දහස් හාරසිය අනූදෙකක් වාර්තා වුණා. ඒ ඉතාලියෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව ද ඉක්මවමින්. ලොව 3 වෙනුවට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද බ්‍රසීලයෙන්.

 

ITN News Editor
By ITN News Editor ජූනි 5, 2020 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්