සති අන්තයේ නගර 15 ක ඇඳිරිනීතිය පැනවීමට තුර්කිය තීරණය කර තිබෙනවා.
නව්‍ය කොරෝනා ව්‍යප්තිය තවදුරටත් පාලනය කිරිමයි අපේක්ෂාව. කෙසේ වෙතත් ඇඳිරිනීති කාලසිමාවේදි වෙළදසැල් විවෘත කර තැබිමට අවසර දි ඇති බවයි තුර්කි වාර්තා සදහන් කළේ.
එරටින් මේ වන විට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යව එක්ලක්ෂ හැට හත් දහස ඉක්මවා තිබෙනවා.