පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනිය ගෙන එන සවනක් රැස් පෝදා වැඩසටහන් මෙවර විකාශය කෙරෙන්නේ ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින්.
එමෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයේ 41 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කෙරුණු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව ද හෙට දිනයේ එම විහාරස්ථානයේ දී පැවැත්වීමටයි කටයුතු සූදානම් කෙරෙමින් පවතින්නේ .