fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කලු ජාතිකයන්ට සිදුවන ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 15:48

කලු ජාතිකයන්ට සිදුවන ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බව බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ හිටපු ක‍්‍රිකට් නායක ඩැරන් සාමි ප‍්‍රකාශකළා.

ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නිරත කලු ජාතිකයන්ගේ අපහසුතා ගැන සැලකිලිමත්වන ලෙසයි ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටින්නේ.

ක‍්‍රි‍්‍රිස් ගේල් ද ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු ලෙස අපහසුතා රැසකට මුහුණදුන් බව ඩැරන් සාමි සිහිපත් කළා.

ඔහු මෙම අදහස් පළකළේ ඇමරිකාවේදී කලු ජාතිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වමින්.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 15:48

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්