ශ්‍රි ලංකා තේ සඳහා ජාත්‍යන්තර ඉහලම මිල මැයි මාසයේ වාර්තාවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.
පසුගිය නියගයෙන් විනාශ වූ තේ පැල වෙනුවට නව පැල නොමිලේ ලබාදීමටත් කැබිනට් අනුමැතිය හිමිවු බවයි රමේෂ් පතිරණ මහතා සදහන් කළේ.