fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා මරණ 259 ක් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 11:39

ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 259 ක් වාර්තා වූ අතර නව ආසාදිතයින් 9633ක් සොයාගෙන තිබෙනවා.

දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් රට විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ කටයුතු කළේ එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා යන පසුබිමකයි.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්