ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොරෝනා මරණ 259 ක් වාර්තා වූ අතර නව ආසාදිතයින් 9633ක් සොයාගෙන තිබෙනවා.
දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් රට විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ කටයුතු කළේ එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා යන පසුබිමකයි.

© 2024 ITN News - Powered by ITN DIgital.