fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්දුව ඔප දැමීමට විකල්ප අවශ්‍යයි – මිකී ආතර්

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 09:54

පන්දුව ඔප දැමීමට විකල්ප අවශ්‍ය බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පුහුණුකරු මිකී ආතර් ප‍්‍රකාශ කළා.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පන්දුව ඔප දැමීමට ඛේටය භාවිත නොකළ යුතු බවටයි තීරණය වුණේ. එහෙත් බොහෝ පන්දු යවන්නන් දහඩිය වෙනුවට ඛේටය භාවිත කර පන්දුව ඔප දැමීමට වැඩි කැමැත්තක් දක්වන බව මිකී ආතර් පෙන්වා දෙනවා.

ඒ අනුව නව ක‍්‍රමවේද සම්බන්ධයෙන් ක‍්‍රීඩකයන් දැනුවත් කළ යුතු බවයි ඔහු සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 4, 2020 09:54

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්