ඇමරිකාවේ කළු ජාතිකයාගේ ඝාතනයට එරෙහිව තවමත් රටපුරා විරෝධතා ක්‍රියාත්මක වනවා.
ඒ සදහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ඇමරිකාව සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව විරෝධතා අවසන් වනු ඇති බවටයි විශ්වාස කරන්නේ.