fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්කුඩු සහ පාතාලය මුළුමනින්ම තුරන් කිරීමට පොලීසියෙන් දැවැන්ත මෙහෙයුමක්

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 20:05

ගෙවුණු පැය 24 තුළ හෙරොයින් කිලෝ එක හමාරකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා. මත් කුඩු සහ  පාතාල ක්‍රියාකාරීන් අතර පවතින එකිනෙකට බැදුණු සබදතා හදුනාගෙන මත්කුඩු සහ පාතාලය මුළුමනින්ම තුරන් කිරීමට පොලීසිය ක්‍රියාත්මක බවයි  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද ප්‍රකාශ කළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 20:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්