ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/kCVMCdhVw7Q”]