fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට රනිල් සූදානම්

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 18:16

ජනතාවට සහන ලබා දෙන වැඩපිළිවෙළ පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂයේ වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 18:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්