රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් දෙවන අදියරේ නීති ලිහිල් කිරීමකට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අවන්හල්, කෞතුකාගාර, උද්‍යාන, කායවර්ධන ම්‍යස්ථාන අද සිට විවෘත කිරීමට අවස්ථාව උදා වනවා. ප්‍රාන්ත අතර ගමනාගමනයට ද අවසර හිමිවන බවයි වාර්තා වන්නේ. කෙසේ වුව ද දින 13 කට පසු පළමු වරට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 100 ඉක්මවා තිබෙනවා.