fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 424ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 15:25

covid 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 09ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා.

ඔවුන්ගෙන් 05 දෙනෙකු මිනුවන්ගොඩ රෝහලින් සහ සිව් දෙනෙකු (04) IDH රෝහලින් ප්‍රතිකාර ලබා ගන්නා ලදි.

මෙම නාවික හමුදා පුද්ගලයින් 09 ද  සමග නාවික හමුදාවේ කොරෝනා ආසාදිත වී සුවය ලැබූ පිරිස 424 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නාවික හමුදා මූලස්ථානය සදහන් කළේ.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 15:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්