fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ප‍්‍රවාහන අංශවල සේවයකින් සඳහා චීනයෙන් සෞඛ්‍යාරක්ෂණ කට්ටල තොගයක්

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 14:57

චීනයේ CMC සමාගම මෙරට ප‍්‍රවාහන අංශවල සේවයකින් සඳහා සෞඛ්‍යාරක්ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කළා.

ලබන සඳුදා (08) සිට දිවයින පුරා පොදු ප‍්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමටයි රජය තීරණය කර තිබෙන්නේ. ඒ අනුව ලංගම හා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් වෙත මෙම සෞඛ්‍යාරක්ෂණ කට්ටල තොගය ලබාදෙන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා.

මීට පෙර ද චීන රජය සහ චීන සමාගම් කිහිපයක් ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශය වෙත සෞඛ්‍යාරක්ෂණ උපකරණ කට්ටල ලබාදි ඇති බවද අමාත්‍යාංශය සදහන් කළා.

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 14:57

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්