නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 13ක් නාවික හමුදා භාරයට
Related Articles
නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරතවූ 13 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ ති්රකුණාමලය මුහුදු ප්රදේශයේ දි. සැකකරුවන් නීතිවිරෝධී ආම්පන්න යොදා ගනිමින් ධීවර කටයුතුවල නිරතව සිටි බවයි නාවික හමුදාව පවසන්නේ. මසුන් කිලෝ ග්රැම් දහයක් සහ ධීවර ආම්පන්න තොගයක් ද නාවික හමුදා භාරයට ගැනුණා.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ති්රකුණමාලය සහකාර ධීවර අධ්යක්ෂ කාර්යාලය සහ කුච්චවේලි ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.