fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලනයේ රහස් රැසක් හෙළි කරන්න සේනාධිපති අදත් පළිගැනීම් කොමිසමට

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 12:13

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා 3 වන දිනටත් අද පෙනී සිටියා.

ඔහු මේ වන විටත් එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටිනවා. කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකළා.

මේ අතර සේවය අත්හිටුවා ඇති විනිසුරු තිළිණ ගමගේ මහතාද දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමට පැමිණියා.  ඒ මහතා මේ වන විට එම කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දෙමින් සිටින බවයි එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් ක‍ළේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්