fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොසොන් උත්සවය නිවසේ සිටම සමරන්න – මල්වතු අස්ගිරි පාර්ශ්වයන්ගෙන් විශේෂ ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 12:20

පොසොන් උත්සවය නිවසේ සිටම සැමරීම වඩාත් යහපත් බව මල්වතු අස්ගිරි මහාවිහාර පාර්ශ්වය අවධාරණය කරනවා.

රටේ පවත්නා තත්ත්වය සැළකිල්ලට ගනිමින් නිවසටම වී ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බවයි එම විහාර පාර්ශ්වය අවධාරණය කරන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 3, 2020 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්