fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන කෝවිඩ් පරීක්ෂණ කට්ටලයක් නිපදවීමට චීනය සහ බ්‍රිතාන්‍යය සැරසෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 15:40

චීනය සහ බ්‍රිතාන්‍යය එක්ව  ඉක්මන් ප්‍රතිඵල ගෙන දෙන කෝවිඩ් පරික්ෂණ කට්ටලයක් නිපදවීමට සූදානම් වනවා.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ චීන පර්යේශකයන් 30 දෙනෙකු පමණ මෙම කටයුත්ත සඳහා සිය දායකත්වය ලබාදීමට කටයුතු කෙරෙනවා. කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සිය නිවසේ සිටම මිනිත්තු 30 ක් වැනි කෙටි කාලයක් තුළදී දැන ගැනීමට හැකි වන පරිදි මෙම පරික්ෂණ කට්ටලය නිෂ්පාදනය කිරීමට ඔවුන් සූදානම් වන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 15:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්