fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දමනයායේ රියඅනතුරකින් හමුදා සෙබලු දෙදෙනෙක් මියයති

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 15:27

බකමූණ දඹුල්ල ප‍්‍රධාන මාර්ගයේ දමනයාය ප‍්‍රදේශයේ අද (02) උදෑසන සිදුවූ රියඅනතුරකින් යුධ හමුදා සෙබලුන් දෙදෙනෙකු මියගියා.

බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ හල්තොට සහ ලුණුගල ප‍්‍රදේශවල පදිංචි යුධ හමුදා සෙබලුන් දෙදෙනෙක්. මළසිරුරු බකමූණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්