fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දංකොටුව නගරයේ වෙළෙඳසැලක් ගින්නකින් විනාශවෙයි

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 09:11

දංකොටුව නගරයේ වෙළෙඳසැලක් ගින්නකින් විනාශ වී තිබෙනවා.

පරිගණක හා දුරකථන සේවා සැපයුම් මධ්‍යස්ථානයකුයි මෙසේ ගිනිගෙන තිබෙන්නේ. අද අලුයම 4.30 ට පමණ ගින්න ඇති වී තිබෙනු දුටු පුද්ගලයෙකු ඒ බව අනෙක් වෙළෙඳසැල් හිමියන්ට දැන්වීම හේතුවෙන් ගින්න පැතිරීම වළක්වා ගැනීමට හැකිව තිබෙනවා. දංකොටුව පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්