fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,643ක් දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 08:27

ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 10 දෙනා ද සමඟින් මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළ ගියා.

මෑත කාලයේ රෝගීන් අඩුම සංඛ්‍යාවක් වාර්තා වූයේ ඊයේ දිනයේදී බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

 

ITN News Editor
By ITN News Editor ජූනි 2, 2020 08:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්