හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රාජගිරිය ප්‍රදේශයේදී සිදු කළ බව කියන රිය අනතුර සම්බන්ධයෙන් සත්‍ය වසන් කිරීමේ චෝදනාවට වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා පොලීසියට උපදෙස් දී තිබෙනවා. මේ පිලිබද අදහස් දක්වන අතිරේක සොලිසිටර් ජෙනරාල් නිශාරා ජයරත්න මෙනවිය.
[ot-video type=”youtube” url=”https://youtu.be/vRtaG3XcM_g”]