fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් 411 දෙනෙකු සුවය ලබයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 17:41

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් 411 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගියා.

අද දිනයේත් සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින්ගේ සංඛ්‍යාව 8 ක්. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි තුන් දෙනෙකු, හෝමාගම රෝහලේ සිටි දෙදෙනෙකු, මිනුවන්ගොඩ රෝහලේ සිටි දෙදෙනෙකු සහ නාවික මහ රෝහලේ සිටි එක් අයෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ.

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 17:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo