දකුණු කොරියාව තුළ කොරෝනා වෛරසය නැවතත් හිස ඔසවා ඇති බවයි සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ.
සෝල් නගරය ආසන්නයේ ප්‍රදේශයකින් ආසාදිතයින් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව බොහෝ අගයකින් ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අගවනවා. පසුගිය සතියේ දී ගබඩා සංකීර්ණයක් පිහිටා ඇති ප්‍රදේශයකින් ආසාදිතයින් 112 දෙනෙකු වාර්තා වුණා.