fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා අත්හිටුවීම ඇමෙරිකාව තමන්ටම කර ගන්නා හානියක්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 12:33

ඇමෙරිකාව   කිසිදු පාර්ශ්වයකට වාසිදායක නොවන බවයි විදෙස් විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ. එය ඇමෙරිකාව තමන්ටම කර ගන්නා හානියක් වන බවයි ඔවුන් තවදුරටත් සඳහන් කරන්නේ. ලොව දහස් ගණනක් ජනතාව සෞඛ්‍ය ගැටලුවක් හේතුවෙන් අසීරු කාලයක් ගෙවන මේ මොහොතේ ඇමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම අඳහා ගත නොහැකි කරුණක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. මේ ආකාරයෙන් පටු දේශපාලනික අරමුණු ඉදිරියට ගෙන යාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු බවයි බොහෝ රාජ්‍ය නායකයින් නිවේදනය කරන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo