fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අත්‍යවශ්‍ය කරුණක් නැත්නම් ඇඳිරිනීතිය නැතත් පාරට බහින්න එපා පොලිසියෙන් ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 11:54

අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ජනතාවට දැනුම් දෙනවා.

ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනයන්හිදී දවස පුරා ඇඳිරි නිතිය ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 11:54

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්