යහපාලනයේ යමපාලන වැඩ ගැන සේනාධිපති රටටම කියන්න සූදානමින්
Related Articles
දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද දෙවන දිනටත් පෙනී සිටියා.
මේ වනවිටත් ඒ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමින් සිටිනවා. කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකළා.