fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යහපාලනයේ යමපාලන වැඩ ගැන සේනාධිපති රටටම කියන්න සූදානමින්

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 12:20

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද දෙවන දිනටත් පෙනී සිටියා.

මේ වනවිටත් ඒ මහතා කොමිසම හමුවේ ප්‍රකාශ ලබාදෙමින් සිටිනවා. කොමිසම හමුවේ පෙනී සිටීමට පෙර නිශ්ශංක සේනාධිපති මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළකළා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 12:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්