fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දොම්පේ පූගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුකළ මත්පැන් ජාවාරමක් වටලයි

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 11:40

දොම්පේ පූගොඩ ප්‍රදේශයේ මහා පරිමාණයෙන් සිදුකළ මත්පැන් ජාවාරමක් පොලීසිය මඟින් වැටලීමට ලක්කළා. මෙම මත්පැන් නිෂ්පාදනයේ දී විෂ සහිත පොහොර යොදාඇති බවටයි හෙළිවී තිබෙන්නේ.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මූලිකත්වයෙනුයි වැටලීම සිදුකෙරුණේ. කුලී පදනම යටතේ ලබාගත් නිවසක් තුළ මත්පැන් ජාවාරම සිදුකර තිබෙනවා. වැටලීම සිදුකරන අවස්ථාවේ එහි තිබූ මත්පැන් සහිත  බැරල් 20 කට වැඩි ප්‍රමාණයක් සමඟ මත්පැන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා උපකරණ ද පොලිස් භාරයට ගැණුනා.

 

ITN News Editor
By ITN News Editor ජූනි 1, 2020 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo